Lanka Net Gossip

මහ රෑ ගුරුවරියගේ නිදියහනට පැන්න අනංගයා වැරදි තැනක් හපලා පැනලා බලන්නකො මු කරපු කැත වැඩේ

Loading...

පස්සර ප්‍රදේශයේ නිවෙසක තනිකඩව ජීවත් වූ මහලු ගුරුවරියක දූෂණය කිරීමට තැත් කර ඇගේ රහස් ප්‍රදේශය සපා කෑ බව කියන තරුණයකු පස්සර පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
පස්සර නගරයට ආසන්න පලාගොල්ල ගම්මානයේ පාළුවට ගිය පැරැණි වලව්වක තනිකඩව ජීවත්වූ වයස අවුරුදු 81ක් වන විශ්‍රාමික මහලු ගුරුවරියක් රාත්‍රි කාලයේ නිවෙසේ කාමරයක නිදා සිටියදී ජනේලයෙන් ඇතුළු වූ සැකකාර තරුණයා ඇයව දූෂණයට ලක් කිරීමට තැත් කර ශරීරයේ රහස් ප්‍රදේශය සපා කෑමකට ලක්කර තිබෙන බවද පොලිසිය කියයි.
කාන්තාවගේ කෑ ගැසීමත් සමඟ සැකකරු නිවෙසෙන් පැනගොස් ඇති අතර ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව එදින රාත්‍රියේම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු පස්සර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පස්සර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නවීර අඩස්සූරිය මහතාගේ උපදෙස් පරිදි නිලධාරීන් පිරිසක් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති.
Loading...

No comments:

Powered by Blogger.