Lanka Net Gossip

අන්තර්ජාලයෙන් බලා දරු උපතට සුදානම් වූ ‘උපේක්ෂා ස්වර්ණමාලිට’ ස්කෑන් පරීක්ෂණයට පසු කිව්ව කතාව

Loading...

උපේක්ෂා ස්වර්ණමාලි මේ දිනවල රෝස පාටින් ඇඳුම් මහනවලු.
ඒ ඇයට දුවෙක් ලැබෙන බව ස්කෑන් පරීක්ෂණයකින් දැනගැනීම නිසා බවයි සඳහන් කර ඇත්තේ.
ලබන මාසේ උපේක්ෂා මවක් වීමට නියමිතව තිබෙනවා.
දරු උපතට සූදානම් වෙන්න විස්තර ඇය කියවා ඇත්තේ අන්තර්ජාලයෙන් බවයි මාධ්‍යට සඳහන් කර ඇත්තේ.
මොනව වුණත් දෙනවක හාමිනේ වගේ තමන් මැරෙනතුරා රඟපාන බවයි උපේක්ෂා කියා සිටින්නේ.
Loading...

No comments:

Powered by Blogger.