Lanka Net Gossip

මැති ඇමති පුතුන් සල්ලාලයන් වන යුගයක ‘උණක් නිසා අවසන් ගමන් ගිය’ ලොකු උණ නැති ආදිල් ගැන තැබූ සංවේදී ෆේස්බුක් සටහන

Loading...



“මැති ඇමතිවරුන්ගෙ පුත්‍රයන් සල්ලාලයන්, හොරුන් වෙන අවදියක උඹ සරල තමන්ගෙ වගකීම් යුතුකම් නිසියාකාරව හැඳිනගත් නායකයෙක්. ලේබල් ගහගෙන කරන දේශපාලන සංස්කෘතියට අත නොතබා පිය උරුමයෙන් ලත් නායකත්ව ගුණාංග පමණක් ප්‍රගුණ කල පුරවැසියෙක්. මම උඹව දැනන් හිටපු අවුරුදු හය ඇතුලත උඹ දේශපාලනය ගැන සඳහන් කරපු අවස්ථා තියෙනවා නම් ඒ අතේ ඇඟිලි ගානටත් අඩු ප්‍රමාණයක්.”
හෙට දහවල් කාලයේ සිය හිතවතුන්ගෙන් නික්ම යන හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකිර් මාකර්ගේ පුත් අභාවප්‍රාප්ත ආදිල් බාකිර් මාකර් පිළිබඳව ෆේස්බුක් වෙබ් අඩවියේ මිතුරකු තැබූ සටහනකි ඒ.
ඔහුගේ දේහය ලංඩනයේ සිට හෙට (16) පස්වරු 1ට පමණ දිවයිනට ගෙනෙන අතර පස්වරු 5ට පමණ ජාවත්ත මුස්‌ලිම් දේවස්ථානයේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.
දැඩි උණ රෝගී තත්ත්වයකින් පෙළීමෙන් පසුව ජිවිතයෙන් සමුගෙන ඇති ආදිල් පිළිබඳව ඔහුගේ මිතුරකු තැබූ සංවේදී ෆේස්බුක් සටහන පහතින් දැක්වෙනවා.bakir
Loading...

No comments:

Powered by Blogger.