පේදුරුතුඩුවට උතුරින් වු මුහුදු ප්‍රදේශයේ දී මුහුදු කූඩැල්ලන් තොගයක් සමග ධීවරයින් 9දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ
Loading...
කන්කසන්තුරෙයි නාවික හමුදා කඳවුරේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී එම ධීවරයින් අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී අදාළ ධීවරයින් විසින් අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 2000කට වැඩි ප්‍රමාණයක් නාවික හමුදාව භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ධීවරයින් සමග ඔවුන්ගේ ධීවර යාත්‍රා ද නාවික හමුදාව භාරයට ගෙන ඇති අතර ඉදිරි විමර්ශන සඳහා සැකකරුවන් පේදුරුතුඩුව ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට පියවර ගත් බව නාවික හමුදාව සඳහන් කළේය.
Loading...
No comments: