Lanka Net Gossip

අම්බලන්ගොඩ දෙවනත් කරපු රිය අනතුරින් සිද්ද වෙච්චදේ වීඩියො දර්ශන මෙන්න බලන්න

Loading...

අද  බෙන්තොට පාලම අසලදී බස් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටී අනතුරක් Accident සිදුව තිබුණා.
ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක ගැටුණු යතුරුපැදියේ සිටි පුද්ගලයාගේ කකුලක් අනතුරින් දෙකට කැඩී තිබුණා. නමුත් ඔහුව රෝහල් ගතකිරීමට විනාඩි 10 ක පමණ කාලයක් යනතුරුත් කිසිවෙකුත් ඔහු අසලටවත් පැමිණ තිබුණේ නැහැ.
පසුව එම ස්ථානයේ සිටි අප ප්‍රාදේශීය වාර්තාකරුගේ මැදිහත්වීමෙන් ඔහුව බෙන්තොට රෝහලට ත්‍රීරෝද රථයක දමා පිටත් කර යවා තිබුණා.
 
Loading...

No comments:

Powered by Blogger.