මත්ස්‍ය සොරකම සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ සී.සී.ටී.වී. කැමරා පද්ධතියේ සහයෙන්
Loading...
මත්ස්‍ය සොරකම සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ සී.සී.ටී.වී. කැමරා පද්ධතියේ දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි. අම්බලන්ගොඩ ධීවර වරාය ආසන්නයේ කරවල ව්‍යාපාරිකයෙකු සිය නිවස ඉදිරිපිට ශීතකරණවල මසුන් ගබඩා කරන්නේ වසර කිහිපයක සිටයි.
දින කිහිපයකට පෙර අදාල ව්‍යාපාරිකයා මත්සයන්ගෙ අඩුවක් ඇති බැවින් සී.සී.ටී.වී. කැමරා පද්ධතිය පරීක්ෂා කර තිබෙනවා. එහිදී දැක ඇත්තේ ප‍්‍රදේශයේ පුද්ගලයෙකු මසුන් සොරකමේ නිරත වන ආකාරයයි.
ඒ අනුව අදාල පුද්ගලයා අම්බලන්ගොඩ ධීවර වරායේ සිටියදී අල්ලාගෙන පොලිසියට භාර දී තිබෙනවා.
Loading...

No comments: