මාස
හතක් පුරා පැවති දැඩි ඉඩෝරය නිමා කරමින් දඹුල්ල හා තදාසන්න ප්‍රදේශවලට
ඊයේ (15) රාත්‍රී 8.00 සිට පැය තුනකට අධික කාලයක් මහා වැසි ඇදහලුනු අතර
දඹුල්ල-සලුවපුල්ලන ගම්මානයට ප්‍රවිෂ්ඨ වන අතුරු මාර්ගයක කුඩා මාළු පැටවුන්
100 කට අසන්න සංඛ්‍යාවක් වැස්සත් සමග පතිත වී ඇති අයුරු දක්නට ලැබුණි.
ඉඩෝරය හමාර කරමින් වැස්ස සමග වැටැණු මාළු වැස්සක්
Reviewed by
අජිත්
on
7:33:00 AM
Rating:
5
No comments: