Lanka Net Gossip

වත්තේගම උඩුරාවණ වත්තේ පිහිටි නිවසක් තුළ ස`ගවා තිබු කෞතුක භාණ්ඩ රැසක් ඊයේ (15) දින අත් අඩංගුවට

Loading...

වත්තේගම උඩුරාවණ වත්තේ පිහිටි නිවසක් තුළ ස`ගවා තිබු කෞතුක භාණ්ඩ රැසක් මහනුවර පොලසිය විසින් ඊයේ (15) දින අත් අඩංගුවට ගෙන තිබේ
 මෙම කෞතුක භාණ්ඩ අතර බුදු පිළිම පහක්, දේව ප‍්‍රථිමාවක්, ගිරයක්, මැණීක් වැනි ගල් 06 ක්, ඇතුලූ භාණ්ඩ රැුසක් සමග සැකකරුවන් දෙදෙනෙක් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිෙබි.
ඇලහැර හතරගල්ලෑව ප‍්‍රදේශයේ පුඡුනිය ස්ථානයක් අසළ දි නිධානයක් හාරා මෙම කෞතුක භාණ්ඩ ලබාගෙන ඇති බවත් එම භාණ්ඩ මෙම නිවසේ ස`ගවා ඇති බවටත් ලද තොරතුරක් මත මෙම වැටලිම සිදුකර තිෙබි. මෙම භෘණ්ඩ සම්බන්ධයෙන් පුරාවිද්‍යා වාර්තාවක් ලබාගැනිමට පොලිසිය කටයුතු කරයි. සිද්ධීය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය පරික්ෂණ පවත්වයි.
vlcsnap 2016 10 16 09h21m36s209
ගයා වන්නිආරච්චි
Loading...

No comments:

Powered by Blogger.