නොමිලේ දුන්න ත්‍රිපෝෂත් දැන් කඩේන් සල්ලි දීලා ගන්න වෙලා
Loading...
ගැබිණි මවුනට හා බර අඩු දරුවනට රජය විසින් මෙතෙක් නොමිලයේ ලබාදුන්
ත‍්‍රිපෝෂ දීමනාව ඉදිරියේදී සුපිරි වෙළෙද සැල් ඔස්සේ විකිණිමට සැලසුම් කර
ඇතැයි සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමය පවසයි.
සංගමයේ සභාපතිනි දීප්ති ජයතුංග මහත්මිය කියා සිටින්නේ ත‍්‍රිපෝෂ නිෂ්පාදනය වැඩි කිරීමට යයි කියමින් ත‍්‍රිපෝෂ කර්මාන්ත ශාලාවට අලූත් වැඩියා කලේ යයි රජය කියූවත් සැබෑ ලෙසම සිදුකර ඇත්තේ කුකුළු කෑම සකස් කිරීම සදහා ප‍්‍රසිද්ධ සමාගමක් සමග එක්ව ති‍්‍රපෝෂ නිෂ්පාදන ධාරිතාව ඉහළ දැමීමට අවශ්‍ය කටයුතු කිිරීම පමණක් බවයි.
ඇය වැඩි දුරටත් පෙන්වා දෙන්නේ අදාල සමාගම හරහාම ත‍්‍රිපෝෂ වෙළෙද පොළට නිකුත් කිරීමට සූදානමක් ඇති බවත් ඉදිරියේදී මුදලට ත‍්‍රිපෝෂ ගැනීමට සිදුවනු ඇති බවත්ය.

No comments: