Lanka Net Gossip

සතුටින් තිබුණ ජීවිතේට ලැබුණු කරදර නිසා ගණිකාවක් වෙච්ච කාන්තාවක් කී සංවේදී කතාව

Loading...

ගාල්ල මකුලුව ප්‍රදේශයේ තෙමහල් ලැගුම්හලක කාලේක ඉදලා පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් ඊයේ (14) පස්වරුවේ ගාල්ල කොට්ටාශ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් වැටලීමක් සිදුකළා. Prostitute
එහිදී ගණීකා වෘත්තීය නියැලෙමින් සිටි තරුණියක් සහ හෝටලයේ කළමණකරු ලෙස සිටි තරුණයකු ද අත්අඩංගුවට ගෙන තියෙනවා.
තවත් තරුණියක් පොලීසිය පැමීණීමට පෙර පිටව ගිහිල්ලා.
ඇය ගිහිල්ලා තියෙන්නේ තමාගේ ජාතික හැදුනුම්පත ද අමතක කර දමලයි.
අත්අඩංගුවට ගත් කාන්තාව මීගමුව පදිංචි වයස අවුරුදු 33 ක කෙනෙක්.
ඇය ඊයේ (14) දිනයේ පමණක් පිරිමින් 7 දෙනකු එක්ක සිට බවට පොලීසිය කළ ප්‍රශ්න කිරීම් වලින් අනාවරණය වෙලා.
රු.2500කට ගණිකා වෘත්තීයේ නිරත වන ඇයට හෝටලයේ හිමිකරුට රු.1500ක් ලබාදෙන්න සිද්ධ වෙනවා.
ඒ අනුව ඇයට හිමිවෙන්නේ රුපියල් 1000ක මුදලක් පමණයි.
මේ ස්ථානයට විවිධ ප්‍රදේශ වලින් පැමිණෙන තරුණියන් විකුණන බවද හෝටලයේ කලමානාකරු අනාවරණය කළා.
හෝටලයේ හිමිකරු පොලීසිය පැමිණෙන අවස්ථාවේ පලාගොස් ඇති අතර ඔහු සොයා ගාල්ල පොලීසිය පරීක්ෂණ පවත්වනවා.
අත්අඩංගුවට ගත් තරුණියගෙන් පොලීසිය කළ ප්‍රශ්න කිරීම් වලින් මීට අමතරව තවත් ගොඩාක් දේවල් අනාවරණය වුණා.
එහිදී ඇය කිව්වේ තම සැමියා විදෙස්ගතවන්න රු.18,000ක් පොළියට ගෙන ඇති අතර එම මුදල ගෙවන්න නොහැකි වූ නිසා තමන්ට ගණීකා වෘත්තියේ නියලීමට සිදුවුණා කියලයි.
තවද ඇගේ දරුවාට කන්න අදින්න දෙන්න සැමියා උදව් නොකරන නිසා ඒවාට අවශ්‍ය මුදල්ද සොයාගන්නේ ගණිකා වෘත්තියෙන් ලබන මුදල්වලින් බවත් ඇය කිව්වා.
කලකට පෙර ඇය හොද රැකියාවක් කර හොදට ඡීවත්වුනු බවත් ආර්තික ගැටුලු නිසා සහ පවුලේ හිතවතකු තමාට ලිංගික අතවර කිරීමට අස්සාහ දැරීමත් නිසා තමන් නිවසින් පිටව ගොස් මෙම රැකියාවට පෙලබුනු බව ඇය පොලීසියේදි කිව්වා.
Loading...

No comments:

Powered by Blogger.