ශ්‍රී පාදයේ තැනෙන හෝටලය පිටුපස ආණ්ඩුවේ ප්‍රබලයෙකුත්
Loading...
ශ්‍රී පාදයේ තැනෙන හෝටලය පිටුපස ආණ්ඩුවේ ප්‍රබලයෙකුත්
එහි මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් පොලිසියට ද පැමිණිලි රැසක් ඉදිරිපත් වී ඇති බවයි.
බෞද්ධයන්ගේ මුුදුන්මල්කඩක් වූ ශ්‍රී පාදස්ථානය පිහිටි භූමිය ජල පෝෂක ප්‍රදේශයක් ද වනවා.
එම භූමිය බහු ජාතික සමාගමකට පවරා දීම පිටුපස පසුගිය රජයේ ප්‍රබල ඇමතිවරයෙක් සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් වර්තමාන රජයේ ඇමතිවරයෙකුගේ ආනුභාවයෙන් මෙහි ඉදිකිරීම් කටයුතු ඇරඹීමේ සූදානමක් ඇතැයි උන්වහන්සේ පෙන්වා දෙනවා.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කඩිනමින් සිය අවධානය යොමු කළ යුතු බවද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර ශ්‍රී පාද රක්ෂිතය සහ ඒ අවට ප්‍රදේශවල මේ ආකාරයෙන් සිදුවන අනවසර එළිපෙහෙළි කිරීම් සහ ඉදිකිරීම් සම්බන්ධයෙන් නෙත් එෆ්.එම්. රේඩියෝවේ බැලූම්ගල වැඩසටහන ද මීට පෙර කරුණු අනාවරණ කළා. එහෙත් ඒවා වැළැක්වීමට හෝ ඊට එරෙහිව නීතිමය කි්‍රයාමාර්ග ගැනීමට බලධාරීන් කිසිවෙකුත් කටයුතු කළේ නැහැ.
(under the courtesy of nethfm news web)
Loading...
No comments: