Lanka Net Gossip

පාර දිගේ ගෑස් කන්ටේනරයක් පැදවූ රියදුරකුට එරෙහිව නඩු

Loading...

ගෑස් සිලින්ඩර මග දිගට වැටෙන සේ කන්ටේනරයක් පැදවූ රියදුරකුට එරෙහිව නඩු පවරන බව කහවත්ත පොලීසිය කියයි.කොළඹ සිට ඇඹිලිපිටිය දක්වා ගෑස් රැගෙන ගිය මෙම කන්ටේනරයේ ගෑස් සිලින්ඩර කහවත්ත පනාවැන්නේදී පාරට වැටී ඇතැයි ද කෙටේතැන්නට යන විට සිලින්ඩර 50ත් පමණ වැටි ත්‍රිරෝද රියකට හා මාළු වෙළෙන්දෙකුගේ යතුරු පැදියකට ද හානි වී ඇතැයි ද පොලිසිය පවසයි
Loading...

No comments:

Powered by Blogger.