Lanka Net Gossip

බැලුම්ගල අනාවරණයෙන් කටාර් තානාපති ඉවතට

Loading...

Image result for qatar sri lankaකටාර්හි ශ්‍රී ලංකා තනාපති මහාචාර්ය ඩබ්. එම් කරුණාදාසගේ අනවශ්‍ය මැදිහත්වීම් හේතුවෙන් කටාර්හි ජීවත්වන ශ්‍රී ලාංකිකයින් පත්ව ඇති අපහසුතාව සම්බන්ධයෙන් අද (12) බැලුම්ගල වැඩසටහනින් අනාවරණ කෙරුණා.
බැලුම්ගල වැඩසටහන ශ්‍රවණය කරමින් සිටි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා සජීවීව වැඩසටහන හා සම්බන්ධ වෙමින් පැවසුවේ මේ වනවිටත් අදාල තානාපතිවරයා ඉවත්කිරීම සඳහා ක්‍රියාමාර්ග ගෙන ඇති බවය.
Loading...

No comments:

Powered by Blogger.