Lanka Net Gossip

අගමැති හෙට බෙල්ජියම බලා පිටත්වීමට නියමිතයි

Loading...


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පස් දින නිල සංචාරයක් සඳහා හෙට(14) රාත්‍රියේ බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර බලා පිටත්ව යාමට නියමිතයැයි වාර්තාවේ.ශ්‍රී ලංකාවේ අධි ආර්ථික කලාපවල එරට ආයෝජකයන්ට ඇති ආයෝජන අවස්ථා පිළිබඳව සාකච්ඡා කිරීම මෙම නිල සංචාරයේ ප්‍රමුඛ අරමුණු බවයි වැඩි දුරටත් පැවසෙන්නේ.
Loading...

No comments:

Powered by Blogger.