Lanka Net Gossip

සූරූපී දොස්තර රියදුරු එක්ක මහපාරේ පිස්සු නටලා බලන්න්කො මෙයා මේ මහපාරේ ගන්න ආතල් එක කොහොමද කියලා(වීඩියෝ)

Loading...

අමෙරිකාවේ මයාමි කියන ප්‍රදේශයේ ජීවත්වෙන ඇන්ජලින් රාමක්‍රිෂ්ණන් කියන වෛද්‍යවරියක මහ පාරේ අනවශ්‍ය විදියට හැසිරීම නිසා මේ වන විට අන්තර්ජාලයපූරා වීඩියෝවක් ව්‍යාප්ත වෙමින් තිබෙනවා.
කොහොම හරි ඇය කුලී රථ රියදුරෙකු සමඟ සිදුවූ කතාබහක් දුරදිග බවයි ඒ වීඩියෝව දැක්කම අපට හැඟෙන්නේ.
කොහොම හරි ඒ වෙලාවේ කේන්ති ගිය ඒ රූමත් වෛද්‍යවරිය ඒ රියදුරාට පහරදීලා ඔහුගේ රථය තිබ්බ ලිපිද්‍රව්‍ය ඔක්කම විසිකරලා තියෙනවා.
ඒ වෙලාවේ අවට හිටපු තරුණයෙක් මේ සිද්ධිය තමන්ගේ ජංගම දුරකථනයෙන් වීඩියෝ කරලා අන්තර්ජාලයට එක්කරලා තිබුණේ මෙහෙමයි.
Loading...

No comments:

Powered by Blogger.