Lanka Net Gossip

රටම කතාවුණු දොස්තර පණ්ඩුල, මුස්ලිම් වුණා කිව්ව කතාවේ ඇත්ත නැත්ත මෙන්න බලන්නකො

Loading...

පසුගිය දින කිහිපය පුරා ෆේස්බුක් ඔස්සේ මහනුවර මහ රෝහලේ සේවය කරන කඩවසම් වෛද්‍යවරයෙකු පිළිබඳව බොහෝ දෙනා කතාබහ කළා.
එම පුවත පළ කිරිමේදී යම් ජාති භේදයක් ඇති කිරීමේ අරමුණින් පිරිසක් විසින් මෙම වෛද්‍යවරයා මුස්ලිම් ආගම වැළඳගෙන ඇති බවට පුවත් මවමින් ඡායාරූප කිහිපයක් ප්‍රසිද්ධ කර තිබුණා.
මේ පිළිබඳව සොයා බැලීමේදී දැනගන්නට ලැබුණේ වෛද්‍යවරයා සමගින් අමනාපයෙන් සිටින පිරිසක් ඔහුගේ ඡායාරූප සංස්කරණය කර පළකර ඒවාට මුස්ලිම් ජාතිකයින් පළදින තොප්පි Photoshop මගින් එකතු කර ඇති බවයි.
මේ නිසා පණ්ඩුල නම් මෙම වෛද්‍යවරයා දැඩි අපහසුතාවට පත්ව ඇති අතර ඔහුගේ ෆෙස්බුක් ගිණුමේද මේ සම්බන්ධයෙන් අසතුට පළකර තිබුණා.
bbbbbb
3
Loading...

No comments:

Powered by Blogger.