Lanka Net Gossip

කිම් කාඩෂියාන් තමාටම කරගත්ත ගොන් වැඩක් මාට්ටු බලන්නකො මේයාට වෙච්ච වැඩක් මෙන්න බලන්නකො

Loading...

ලෝ පූජිත නිරූපිකාවක්‌වූ Kim Kardashian සතු රන් ආභරණ කොල්ල කෑමේ සිද්ධිය ඇයට සම්බන්ධ පිරිසකගේ ක්‍රියාවක්‌ බව හිටපු ආරක්‍ෂක නිලධාරී ස්‌ටීව් ස්‌ටැනිලන් කියාසිටී.
තමා සතු වත්කම හෙළිකිරීමෙන් වැළැකීමට “කිම්” ක්‍රියාකළ යුතු බවද ඔහු කීවේය.
කිම් කාඩෂියාන් සිය ඩොලර් මිලියන 4.5 ක්‌ වටිනා දියමන්ති මුද්ද සමාජ වෙබ් අඩවිවලින්ද ප්‍රදර්හනය කළ බව හිටපු ආරක්‍ෂක නිලධාරියා පළකළේය. මෙම කොල්ලකෑම සියයට සියයක්‌ ඇතුළත වැඩක්‌ බවද ඔහු සඳහන් කළේය.
Loading...

No comments:

Powered by Blogger.