හිතුවක්කාර සෙල්ෆියක් නිසා ලස්සන ගෙනා කොණ්ඩය මුළුමනින්ම අහිමිකරගත් තරුණියකගේ අවාසනාව
Loading...
අපරික්ෂාකාරී බව නිසා තරුණ ජීවිත රැසක් පහුගිය කාලය පුරා අකාලයේ මිලින වුණු පුවත් ලෝකේ පුරා අපිට අහන්න දකින්න ලැබුණා.
ඒ අතරින් සෙල්ෆි ඡායාරූප ගන්න ගිහින් නැතිවුණු ජීවිතත් අසීමිතයි. මේ වෙලා තියෙන්නෙත් ඒ වගේ සිද්ධියක්.
ඉන්දියාවේ දිල්ලි නගරයේ කතුරු ඔන්චිල්ලාවක ගිය කැම්පස් තරුණියක් සෙල්ෆියක් ගන්න ගිහින් ඔන්චිල්ලාවත් කඩාගෙන වැටිලා. ඒකට අහුවුණු ඇයගේ මුළු කොන්ඩයම අනතුරෙන් ගැලවිලා ගිහින්.
ඒත් සිද්ධිය දැකපු අය වහාම ඇවිත් ඇයගේ කොණ්ඩය කපලා ඉවත්කරලා මෙයාව බේරගත්තා.
ඒ වගේ විදෙස් මාධ්‍ය වාර්තා කරන විදියට අනතුරෙන් පස්සේ ඇයගේ ළඟට ආව මිතුරියට මෙයා කියලා තියෙනවලු ''මම ආයේ කවදාවත් සෙල්ෆි ෆොටෝස් ගහන්නේ නෑ'' කියලා.
මේ තමයි සිද්ධිය වුණු අවස්ථාවේ වීඩියෝව... සංවේදී අයනම් මේ වීඩියෝ එක බලන්න එපා කියලා අපි ඉල්ලනවා.....

No comments: