‘‘මගේ සුදු දුව නුඹ කෙලෙසද වෙන්වූයේ නුඹ රැකගන්නට පිං මදි වුණිද කෙසේ
Loading...
ගායන ශිල්පී කිංස්ලි පීරිස්ගේ දියණිය ඊයේ මොලොවින් සමුගත්තා.
ඒ හදිසි අසනීප තත්වයක් නිසා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී.
ඇගේ අවසන් කටයුතු ලබන 08 වැනිදා සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
12 වියැති කවීෂා මධුරංගි පීරිස් පුංචි දියණියගේ මෙම හදිසි වියෝව නිසා ගායන ශිල්පි කිංස්ලි පීරිස් ඇතුළු ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමේ රසික රසිකාවියන් බොහෝ කම්පාවට පත්ව තිබෙනවා.
බොහෝ දෙනා ෆේස්බුක් හරහා කවීෂාගේ වෙන්වීමට කණගාටුව පළකර තිබුණු අතර ඇතැමුන් විවිධ නිර්මාණයන් පවා කර තිබුණා.
ඒ අතර රොෂාන් ප්‍රනාන්දුගේ ‘‘සුදු දුව‘‘ ගීතයට කවීෂාගේ රුව යොදා කළ වීඩියෝවක් බොහෝ දෙනාගේ සිත් කම්පාවට පත්කර තිබුණා.
එම වීඩියෝව හා පුංචි කවීෂා වෙනුවෙන් පළකර තිබූ අදහස් පහතින්..
Loading...
No comments: