හයි හීල් දමාගෙන අඩි ගානක් උඩින් ගිය කෙල්ල.. බලන්නකො මෙ අක්කාගේ වැඩ ඇග හිරිවැටෙනවා බලන්නකො
Loading...
අමෙරිකානු ජාතික තරුණියක විසින් බ්‍රසීලියේ රියෝ අගනගරයේදී අපූරු වැඩක් කරලා තියෙනවා.
මොකක්ද දන්වාද එයා කරලා තියෙන මේ අපූරු වැඩේ.
බ්‍රසීලයේ රියෝ අගනගරයේ පිහිටි කඳු දෙකක් අතරින් කේබල් එකක් ආදාරයෙන් ගමන් කරලා තියෙනවා.
හැබැයි එහෙම කිව්වාම ඔයාලා බලනවා ඇති මොකක්ද එකේ තියෙන විශේෂත්වය කියලා.
මේකයි විශේෂත්වය. එයා ඒ කේබල් එකෙන් ගමන් කරලා තියෙන්නේ කකුල් දෙකට හයි හීල් දෙකක් දමාගෙනයි.
ඉතාමත් ත්‍රාස්‍ය ජනක වන මෙම ක්‍රීඩාව එයා කරලා නම් තියෙන්නේ බොහෝම සතුටින් බවයි ඡායාරූප දැක්කම අපිට හිතෙන්නේ.
බලන්නකෝ කොහොමද කියලා.

No comments: