Lanka Net Gossip

ලංකාවේ ප්‍රධාන ආගමෙන් පෝෂණය වූ කාමුක නිළිය යහපත්වී ලෝකයටම දුන් පණිවිඩය

Loading...


ජිවිතේ පටන් ගත්ත දා ඉඳන් අපි හොඳ වැඩ වගේම නරක වැඩත් කරනවා. නරක වැඩ අපි හිතලා කරන්නේ නැහැ කිව්වට ජිවත්වීමේ අරගලයේදී සමහරුන්ට ඒක එහෙම නැහැ.
නරක වැඩ කරලා මුදල් හරි හම්බ කරලා සතුටින් ඉන්න අය මේ ලෝකේ ඕනෑ තරම් ඉන්නවා. හැබැයි ඒ හැම කෙනාම දන්නවා අප කරන මොන යම් හෝ වැරැද්දකට මේ ජීවිතේදිම අපට දඬුවම් විදින්න සිදු වෙනවා කියලා.
තායිලන්තයේ සිටින Nong Nat කියන කාමුක චිත්‍රපටි නිළිය නරක වැඩ වලින් ලැබෙන ප්‍රතිපලවල යථාර්තය තේරුම් අරගෙන තියෙනවා. මේ නිසා ඇය වර්තමානයෙදී කාමුක චිත්‍රපටිවල රඟපාන එක නවත්තලා තියෙනවා.
දන්නවද මේ පිටුපස තියෙන ප්‍රධාන කාරණාව මොකක්ද කියලා..ඒ තමා බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය. එහෙමත් නැතිනම් බෞද්ධාගම.
මේ නිළියගේ වයස අවුරුදු 31ක්. ඇයගේ සැමියාගේ වයස අවුරුදු 70ක්.
2012දි තමා ඇය බෞද්ධාගම වැළඳගෙන තියෙන්නේ. ඒ වගේම 2012දි තමා ඇය විවාහ වෙලා තියෙන්නේත්.
ඇයගේ ස්වාමිපුරුෂයා ඇයව විවාහ කරගෙන තියෙන්නේ යහපත් කිරීමේ අරමුණින්. කාමුක චිත්‍රපටිවල රඟපෑමෙන් ඇයට ලැබෙන මුදල මෙන් දෙගුණයක් මේ පුද්ගලයා ඇයට ලබා දීලා සියල්ල නවත්තන්න කියලා.
ඒ අනුව ඇය මුලින් තමන්ගේ පුරුදු ජිවිතයට තිත තැබුවත් පසුව බෞද්ධ ධර්මයෙන් පෝෂණය වූ ඇය තේරුම් අරගෙන තියෙනවා ජිවත් වීමේ අර්ථය කුමක්ද යන්න.
ඉතින් ඇය ලෝකෙටම පණිවිඩයක් දෙනවා ජිවිතේ නිවැරදිව ගත කරන්න අවශ්‍ය නම් බොද්ධ ධර්මය අනුගමනය කිරීම වටිනවා කියලා.
ලංකාවේ අපේ ප්‍රධාන ආගම වන බෞද්ධාගමෙන් පෝෂණය වෙලා ඉන්න මේ තරුණිය අපටත් ලොකු ආදර්ශයක් වනු ඇති.
39d76acd00000578-3884994-kejsarin_chaichalermphol_pictured_tells_her_instagram_followers_-m-50_1477747934878
39d76aff00000578-3884994-_nong_nat_pictured_is_now_taking_buddhism_seriously-a-5_1477754614497
39d567b100000578-3884994-image-m-41_1477744603724
39d5677100000578-3884994-image-a-46_1477745936031
39d5677900000578-3884994-image-a-47_1477746271102
39d5679200000578-3884994-image-a-43_1477745253643
39d7b88e00000578-3884994-image-a-52_1477749255141
Loading...

No comments:

Powered by Blogger.