කවීෂා නැතිවුණේ අතරමග..බසයේ රියදුරු අත්අඩංගුවේ – කවීෂා අයේෂානිගේ වියෝව පිළිබඳ පොලිස් සටහන මෙන්න
Loading...
කවීෂා නැතිවුණේ අතරමග..බසයේ රියදුරු අත්අඩංගුවේ – කවීෂා අයේෂානිගේ වියෝව පිළිබඳ පොලිස් සටහන මෙන්න
රංගන ශිල්පිනියක් වූ කවීෂා අයේෂානි රිය අනතුරට ලක්ව ජිවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව වාර්තා වනවා.
ඇය පැදවූ කාරය මාර්ගයෙන් පිටත තිබූ බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා.
අනතුරට පසුව කවීෂා අයේෂානි රෝහලට ගෙන යද්දී ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.
මේ සම්බන්ධයෙන් පොලිසිය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙනවා.
Loading...

No comments: