Lanka Net Gossip

බන්ධනාගාරයක රඳවා සිටි සැකකරුවෙකු අද (16) අලුයම ගෙල වැළලාගෙන මියගොස් තිබෙනවා.

Loading...

බන්ධනාගාරයක රඳවා සිටි සැකකරුවෙකු අද (16) අලුයම ගෙල වැළලාගෙන මියගොස් තිබෙනවා.
මෙලෙස ගෙල වැළලාගෙන ඇත්තේ  අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකුයි.
නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ මිනී මරුම් චෝදනාවක් සම්බන්ධයෙන් මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බවයි.
ඔහු සිරමැදිරියේ ජනේලයක එල්ලී දිවි නසාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මරදන්කඩවල ප‍්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙක්.
Loading...

No comments:

Powered by Blogger.