කිංස්ලිගේ දියණියගේ අවමඟුලට ෆ්ලෑෂ්බෑක් සහභාගි නොවුණු හේතුව බලන්නකො කිංස්ලි කියන කතාව
Loading...
ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමේ නියාමක ගායක කිංස්ලි පීරිස්ගේ දයාබර
දියණිය පසුගියදා අප අතරින් සදහටම සමුගත්තා. මේ හේතුවෙන් කිංස්ලි පසුගිය
දිනවල හිටියේ ඉතාම සංවේගයෙන්. කිංස්ලිගෙ දියණියට අවසන් ගෞරවය දක්වන්න
ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමේ කිසිම කෙනකු සහභාගි වුණේ නැහැ.
මේ කාරණාව ඉලක්ක කරගනිමින් ෆේස්බුක් ඇතුළු සමාජ වෙබ් අඩවි ගණනාවක විවිධාකාරයේ පුවත් පළවුණා. ඒ අතරේ තිබුණා තම මිතුරගේ ශෝකජනක මොහොතකදී සමීපතමයින් ඕනකමින් මඟහැරියා කියන වගේ අදහසුත්. මේවා අහලා කිංස්ලි තවත් අන්දමන්ද වුණා. ඔහු ඒ වෙනුවෙන් පිළිතුරු සපයන්න පසුගියදා ඉදිරිපත් වුණා. ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායම මේ වන විට විදෙස් ප්‍රසංග මාලාවකට සහභාගි වෙමිනුයි සිටින්නෙ.
කිංස්ලිත් ඒ ප්‍රසංගයක් අතරතුරදියි දියණියගේ වියෝව දැනගෙන ලංකාවට ආවේ. නමුත් එම විදෙස් ප්‍රසංග මාලාව සංවිධානය කරලා තියෙන්නෙ අතිවිශාල ප්‍රචාරණයක් දීලා මුදල් සෑහෙන ප්‍රමාණයකුත් වැය කරලා.
මේ හේතුවෙන් ඒවා නැවැත්තුවහොත් බොහෝ දෙනෙක් අපහසුතාවට පත්වනවානේ. ඒක නිසයි කිංස්ලි විතරක් ඇවිල්ලා තියෙන්නෙ. ෆ්ලෑෂ්බෑක්ලා ලංකාවට නොඈවිත් තියෙන්නේ කිසිම අමනාපයකින්නම් නෙවෙයි.

No comments: