Lanka Net Gossip

මිසිස්‌ නොබෙල් ක්‌වීන් කිරුළ සොයා ගිය පියුමි හංසමාලිට වෙච්ච වැඩේ බලන්නකො

Loading...

පියුමි හංසමාලි මිසිස්‌ නොබෙල් ක්‌වීන් 2016 තරගාවලිය සඳහා මැලේසියාවට ගියේ එහි කිරුළ දිනාගන්නා අදහස ඇතිවයි.
එහෙත් ඇයට එහිදී හිමිව ඇත්තේ අට වන ස්ථානය බවයි වාර්තා වන්නේ.
Miss & Mrs Asia Noble Queen International 2016 යනුවෙන් හැඳින්වූ මෙම තරගාවලියට අංශ දෙකක් ඇතුළත්වූ අතර එම අංශ දෙක සඳහාම සහභාගිවී සිටියේ තරගකාරිනියන් 19ක් පමණයි.
පියුමි හංසමාලි මෙම තරගාවලියෙන් අනතුරුව දිවයිනට පැමිණ තිබෙනවා.
Loading...

No comments:

Powered by Blogger.