Lanka Net Gossip

මිනිසෙකුට පහර දුන් ‘චිලී වෙනුවෙන්’ පියුමි හංසමාලි සහාය චිලීට

Loading...

පුද්ගලයෙකුට පහර දීමේ හේතුව මත රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ගායක ශිල්පී චිලී තිලංක මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
චිලී තමන්ව අත්අඩංගුවට ගැනීමට පැමිණි පොලිස් නිලධාරීන්ව නිවසින් එලවා දමන වීඩියෝවක් ද ඒ සමග අන්තර්ජාලයට එක්කර තිබුණා.
මේ සමගින් බොහෝ දෙනා සමාජ ජාල ඔස්සේ චිලී තිලංකට සිය අප්‍රසාදය පළ කර තිබුණා.
එහෙත් රංගන ශිල්පිනී පියුමි හංසමාලි සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ඔහුට සිය සහාය පළ කර තිබෙනවා.
“Ur right chilly අපි හැමොම ඔයත් එක්ක ඉන්නවා” යනුවෙන් ඇය ෆේස්බුක් ඔස්සේ සඳහන් කර ඇති අතර එයට ෆේස්බුක් හිතවතුන් විවිද අදහස් පළ කරමින් සිටිනවා.
Loading...

No comments:

Powered by Blogger.