Lanka Net Gossip

පාසල් දැරියක් ගෙල වැළලා ගනියි

Loading...


මඩොල්සිම ප‍්‍රදේශයේ වයස අවුරුදු 11 ක පාසල් දැරියක් ගෙල වැළලාගෙන මියගොස් තිබෙනවා.
නෙත් නිව්ස් වාර්තාකරු පැවසුවේ තමන් ජීවත් වූ වතු නිවාසය පිටුපස ගසක එල්ලී ඇය මෙලෙස දිවි නසාගෙන ඇති බවයි.
දැරියගේ පියා මැද පෙරදිග රටක රැකියාව කරන අතර මව ගුරුවරියක ලෙස සේවය කරනවා.
ඇය මෙලෙස දිවි නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
Loading...

No comments:

Powered by Blogger.