කවීෂා අයේෂානිගේ කාර් රථය බසයේ හැපුණු බිහිසුණු අනතුරේ CCTV දර්ශන මෙන්න (VIDEO)
Loading...
කවීෂා අයේෂානිගේ කාර් රථය බසයේ හැපුණු බිහිසුණු අනතුරේ CCTV දර්ශන මෙන්න (VIDEO)
රංගන ශිල්පිනියක් වූ කවීෂා අයේෂානි (Kaveesha Ayeshani) සිය ජිවිතයෙන් සමුගෙන තිබෙනවා. ඒ නුගේගොඩ ජුබිලි කණුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින්ය. (Accident)ඇයගේ සිරුර මේ වන විට කළුබෝවිල රෝහලට රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ. අනතුර සිදුවන මොහොතේ කවීෂා අයේෂානි මෝටර් රථය පදවා ඇති අතර ඒ ඇයගේම මෝටර් රථය බව සඳහන්. ඇය අනතුරකට ලක්වූ අවස්ථාවේ CCTV දර්ශන පහතින්
Loading...
No comments: