Loading... ඇතුළතින් රාජ මාලිගා සේ දිස්වෙන කිලෝ 15ක් බරැති පළිඟු මැණිකක් Crystal Gemstone ගැන අපි ඔයාලට ඊයේ (31) දවසේ කිව්වනේ.මේ පළිඟු මැණික ගැන එහි හිමිකරු වන රත්ගම සිරි තිලකරත්න මාවතේ පදිංචි මැණික් ව්යාපාරික එල්. එම්. කරුණාවංශ මහතා අපිට කිව්වේ මෙහෙමයි. Loading...
No comments: