Photo shoo අතරේ බෙල්ල ඒ මේ අත හැරවූ නිල් චිත්‍රපට නිළිය කශේරුකාව කැඩී මියගිහින් මෙන්න බලන්න Photo shoot එක
Loading...
මියයන්නට දින කිහිපයකට පෙර ඇය Photo shoot එකක් සඳහා සහභාගී වී තිබෙන අතර එහිදී ඇයගේ හිස හැරවීමට යාමේදී යම් වේදනාවක් සිදුව ඇය රෝහල් ගත කර තිබෙනවා.
නමුත් වෛද්‍යවරුන් ඇය ඊට පසු දිනම රෝහලෙන් නිවස වෙත යවා ඇත්තේ රෝගී තත්වය යහපත් අතට හැරුනු නිසාවෙන්. නමුත් ඊට පසුවත් බෙල්ලේ වේදනාගෙනදුන් නිසාවෙන් ඇය කශේරුකා සන්ධි චිකිත්සාවකට යොමුව තිබෙනවා.
ඒ අතරයි ඇය මියගොස් ඇත්තේ. ඇයගේ මරණ පරීක්ෂණයට අනුව මෙම මරණය අහඹු මරණයක් බවට වෛද්‍යවරුන් නිගමය කර තිබෙනවා.
Loading...

No comments: