රියැලිටි ප්‍රසංග වැඩ සටහනෙ නිවේදක අයියාගේ ඇස් උඩයන්න නාර්ගීස් කරපු ලැජ්ජා නැති වැඩේ මෙන්න බලන්නකො(VIDEO)
Loading...
ඒ ආකර්ෂණීය බව රඳවා ගන්නටදෝ මේ යොවුන් නිළිය චිත්‍රපටවලදී මෙන්ම රියැලිටි ප්‍රසංග වැඩ සටහන්වලට සහභාගි වෙද්දී පවා තම සිරුර අනාවරණය වන ඇඳුම් අඳින්නට පුරුදු වී සිටිනවා. ඒ වුණත් පසුගියදා ඇය ‘ඩාන්ස් ප්ලස් – 2’ වැඩ සටහනට සහභාගි වීමට පැමිණ සිටිද්දී පත්වුණේ දැඩි අසීරුතාවකටයි. ඇය සහ රිටීෂ් දේශ්මුඛ් රඟන ‘බැන්ජෝ’ චිත්‍රපටයේ ප්‍රවර්ධන අංගයක් වෙනුවෙන් මේ රියැලිටි වැඩ සටහනට එක්වී සිටිද්දී වැඩ සටහනේ නිෂ්පාදකවරයා ගෙන් තහංචියක් පැනවුණා. ඔහු නාර්ගීස්ට තරයේ කියා සිටියේ ඇගේ ඇඳුමේ උඩුකය කොටසේ නිරාවරණය වී තිබූ ප්‍රදේශය වසාගන්නා ලෙසයි. ඒත් නාර්ගීස් එයට එතරම් කැමැත්තක් පළ කළේ නැහැ. එය ඇඳුම් මෝස්තරයක් නිසා එහි වැරැද්දක් නොමැති බව ඒත්තු ගන්වන්නට නාර්ගීස් උත්සාහ කළා. ඉන් පසුව සිදුවුණේ කුමක් ද?
“වැඩසටහනේ නිෂ්පාදකවරයාත් අනෙක් නිෂ්පාදන කණ්ඩායමත් නාර්ගීස්ට කිව්වා, මේක පවුලේ වැඩසටහනක් නිසා ඔය වගේ ඇඳුමක් ඇඳගෙන සිටීම සුදුසු නැහැයි කියලා. ඒත් නාර්ගීස් ඒක ඇහුවෙ නැහැ. වැඩ සටහනට සහභාගි වෙන්න ආවා. එතකොට නිෂ්පාදකවරයා කිව්වා, නාර්ගීස් ඒ විදිහටම ඉන්නවානම් වැඩ සටහන කරන්නෙ නැහැ කියලා. ලැජ්ජා නැති වැඩ සටහනක් කරන්න බැහැ කියලත් කිව්වා.” සිද්ධිය එලෙස හෙළි කළේ රියැලිටි වැඩ සටහනේ ශිල්පියෙක්. අන්තිමේදී නාර්ගීස්ට සිදුවුණේ අඩක් විවරව තිබූ තම ළයමඬළ වසා
Loading...

No comments: