Lanka Net Gossip

වෙනිසියුලා රූ රැජින තෝරයි බලන්නකො මෙයාලගේ ලස්සන කොහොමද කියලා (VIDEO)

Loading...

වෙනිසියුලාවේ රූ රැජින තේරීමේ තරගය අති උත්කර්ශවත් අයුරින් පසිගිය දා නිමාවට පත් වුණා.
ඒ අති විශාල ජන ආකර්ශනයක් ලබා ගනිමින්.
2016 වසරේ මිස් වෙනිසියුලා රූ රැජින ලෙස අභිෂේක ලැබුවෙ කේසි සයාගෝ නමැති සුරූපි තරුණිය යි.
පසුගිය වසරේ වෙනිසියුලා රූ රැජින අතින් කේසි කිරුළ පැළඳීම සිදු වුණා.
Loading...

No comments:

Powered by Blogger.