බසුත් නැහැ කෝච්චිත් නැහැ මෙන්න බලන්නකො වෙන්න යනදේ 1දාට ඔබත් දැනුවත්ද
Loading...
ලබන 1 වැනිදා ලංකාව පුරාම වර්ජනයක් ක්‍රියාත්මක කරනවා කියලා
පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ වගේම පාසල් වෑන් රථ ඇතුළු වෘත්තීය සමිති
ගණනාවක් රතු එළි පත්තු කළා.
අද දවල් දුම්රිය වෘත්තිය සමිති ගණනාවක්ම කිව්වේ 1 වැනිදා මධ්‍යම රාත්‍රියේ ඉදලා එක්දින වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරනවා කියලා.
මේ වර්ජනයට ශ්‍රේණිගත වෘත්තීය සමිති එකතුව, අධීක්ෂණ කළමනාකරුවන්ගේ වෘත්තීය සමිති සම්මේලනය, දුම්රිය වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ, ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය, දුම්රිය කර්මාන්ත ශාලා කළමණාකරුවන්ගේ සංගමය, දුම්රිය පාලකවරුන්ගේ සංගමය, ලොකෝ මෝටිව් දුම්රිය රියදුරු සංගමය, ලංකා දුම්රිය නියාමක සංගමය සහ ස්ථීර මාර්ග සේවක සංගමය ද එක්වන බවයි ඔවුන් නිවේදනයක් මගින් දන්වා සිටියේ.
වෘත්තීය සමිති පවසන්නේ අර්ථ සාධක අරමුදල් ඇතුළු ඉල්ලීම් 14ක් මුල්කර ගනිමින් මේ වර්ජනය සිදුකරන බවයි.

No comments: