2016 නොවැම්බර් මස 06 වන ඉරිදා ඔබේ ලග්නයට අනුව අද දවස සුබද අසුබද දැන්ම දැනගන්න
Loading...
මේෂ ලග්නය
ඔබගේ හවුල් ව්‍යාපාර කටයුතු වලත් අද දිනයේදී වැඩි සාර්ථකත්වයක් උදා කරගන්නට හැකියාව පවතිනවා. සන්නිවේදනය, අලෙවිකරණය වැනි ක්ෂේත්‍ර වල කටයුතු කරන උදවියට අද දිනය ඉතාමත්ම යහපත්. හවුල් ව්‍යාපාර කටයුතු වලත් සාර්ථකත්වය උදා කරවගන්නට පුලුවන්.
වෘෂභ ලග්නය
අද දිනය ඔබට පුණ්‍යවන්ත සිතිවිලි වඩාත් වර්ධනය වන දිනයක් බවනම් කිව යුතුයි. උදෑසන කාලපරිච්චේදය තරමක් කාර්යබහුල වනු ඇත. සවස් වන විට දැහැමි ස්ථාන ආශ්‍රය කරගෙන කටයුතු
සම්පාදනය කරන ආකාරයක්ද ලග්නයට අනුව දිස් වනවා.
මිථුන ලග්නය
ඔබ අන් අයව විශ්වාස කර, කරනු ලබන කටයුතු වලින් ඔබට අශුභ ප්‍රතිපල අද දිනයේදී ලැබිය හැකියි. එමෙන්ම ඔබගේ නමටද ඒ හරහා විවිධ අපකිර්ති නාමයන් ඇති වීමට හැකියාවක් පවතිනවා. ගමන් බිමන් යාමේදී, කටයුතු සම්පාදනය කරගැනීමේදී තමන් පිළිබඳව විශ්වාසය තබා කටයුතු කරන්න.
කටක ලග්නය
හවුල් ව්‍යාපාර කටයුතු වලින් වෙනදාට වඩා ඔබට වාසි සහගත බවක් ඇති කරවනවා. තීන්දු තීරණ වලට එළඹීමට, පහසු වාසි සහගත දවසකි අද දිනය. ඔබගේ බලාපොරොත්තු සාර්ථක කරගැනීමට හැකියාව ලැබෙනු ඇත. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කාලය වැය වේ.
සිංහ ලග්නය
අද දිනය ඔබව වෙනදාට වඩා තරමක් ඇවිද්දවන ස්වභාවයක් ඇති කරවනවා. ඒ ගමන් බිමන් හේතුකොටගෙන අත්‍යවශ්‍ය කටයුතු කිහිපයක්ම මගහැරී යාමට ඉඩ ඇත. ආහාර ගැනීමේ රටාවේ යම් ආකාරයක වෙනසක් ඇති කරවනවා. ආහාර නොදිරවිමේ රෝග තත්වයන් ඇති විය හැක.
කන්‍යා ලග්නය
අන් අයගේ ආකර්ශනයත් ඔබ කරා යොමු කරවාගන්නට අද දිනයෙදි හැකියාව ලැබේවි. විදේශගත වීම් සම්බන්ධව ලිපි ලේඛන වලට අත්සන් තබන්නට අද දිනයේදී ඔබට ඉතාමත්ම යහපත්. මානව සම්පත් කළමනාකරණය, භාෂා භාවිතා කිරීම් වැනි වෘත්තීන් වල නිරත වන උදවියට යහපත්.
තුලා ලග්නය
ඔබ කාලයක් මුළුල්ලේ ඉඩමක් විකුනාගැනීමට, නිවසක් විකුනාගැනීමට නොහැකිව පිඩා වින්දානම් එම කටයුතු පහසුවෙන් සාර්ථක කරගැනීමට හැකියාව උදාපත් වේවි. ඒ හරහා ඔබගේ ආර්ථික ශක්තියත් පහසුවෙන් සාර්ථක කරගැනීමට හැකියාව ලැබෙනවා.
වෘශ්චික ලග්නය
ඔබ බලාපොරොත්තු වන ආකාරයට කටයුතු සම්පාදනය කරගැනීමට අද දිනයේදී හැකියාවක් පවතිනවා. කෙටි ගමන් බිමන් කිහිපයක් යෙදෙනු ඇත. වැඩිහිටියන්ගේ ආශිර්වාදය ඔබගේ කටයුතු වලට උදාපත් වනු ඇත. ඇඟලුම් ක්ෂේත්‍ර වල කටයුතු කරන උදවියටත් යහපත්.
ධනු ලග්නය
කටයුතු සම්පාදනය කරගැනීමේදී වෙනදාට වඩා ඔබගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන්නට නම් අමතක කරන්නට එපා. කරන කියන රැකි රක්ෂා කටයුතු වලදී වම් අත වම් පාදය ආශ්‍රිතව විවිධ පීඩාකාරී ස්වභාවයක් ඇති වීමට ඉඩකඩක් පවතිනවා.
මකර ලග්නය
අද දිනයේදී ඔබට රුචක නැමති පංච මහා පුරුෂයෝගයක් ඇති කරවනවා. ඔබගේ කටයුතු සාර්ථක කරගැනීමට ඔබ වෙනදාට වඩා වෙහෙසක් දරන ආකාරයක් දක්නට ලැබෙනවා. අන් අයගේ උදවු උපකාරනම් ඔබට පහසුවෙන්ම ලඟා කරගැනීමට හැකියාවක් පවතිනවා.
කුම්භ ලග්නය
අද දිනයේදී ඔබගේ කටයුතු වලට සුළු සුළු බාධාකාරී තත්වයන් ඇති වන්නට හැකියාවක් පවතිනවා. විශේෂයෙන්ම අන් අයව විශ්වාස කර කරනු ලබන කටයුතු එතරම් සාර්ථක නොවනු ඇත. ඒ නිසා යන එන ගමනේදී බිමනේදී වඩාත් සැලකිලිමත් වන්න.
මීන ලග්නය
රැකි රක්ෂා කටයුතු ආශ්‍රය කරගෙන යම් ආකාරයක ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ඔබගේ අවධානය පුළුල් වනු ඇත. ඒ වගේම ඔබගේ තාක්ෂණික මෙවලම් අලුත්වැඩියා කරගන්නටත් අද දිනයේදී හැකියාවක් උදාපත් වනවා. පරිගණක වැනි දේ පහසුවෙන් අලුත්වැඩියා කරගන්නට හැකියි.

No comments: