එකදිගට දෙවතාවක් ලිංගිකව එකතු වුනොත් වෙන දේ ගැන ඔබ දැනුවත්ද? නැති නම් අදම දැනුවත් වෙන්න නැත්තම් පසු තැවෙන්න වේයි
Loading...
දෙවතාවක් එකදිගට ලිංගිකව එකතු වුනොත් පිරිමින්ගේ සරුභාවය තෙගුණ වෙනවා
උතුරු මිඞ්ල්සෙක්ස් රෝහලේ වෛද්යරුන් පිරිසක් විසින් මෑතකදී සිදුකරනු ලැබූ පර්යේෂණයක පරසෙකතිපල පිළිබඳවයි අපි ඔබව දැනුවත් කරන්නේග පැයක් වැනි කෙටි කාලයක් ඇතුලත එකදිගට දෙවරක් ලිංගිකව එකතු වුනොත් පිරිමි පුද්ගලයාගේ සරුභාවය තෙගුණයකින්ම ඉහල යන බව එම පර්යේෂණයෙන් හෙළිවී තිඛෙනවාග ඉන් අදහස් කරන්නේ දරුවෙකු පිළිසිඳ ගැනීමට වැඩි අවස්තාවක් ඇතිබවයිග
මෙම පර්යේෂණය සඳහා අඹු සැමියන් 73 දෙනෙකු සහභාගී කරගෙන තිබුනාග පැයක් වැනි කාලයකදී මද සරු භාවයෙන් යුතු පිරිමි පුද්ගලයින්ගේ ශුකරාාග නු සාම්පල් දෙකක් ලබාගත් අතර දෙවෙනි ශුකරාාවයනු සාම්පලයේ ඇති ගුණාත්මක භාවය දුටු වෛද්යනවරුන් පුදුමයට පත්වුනා කිව්වොත් නිවැරදියිල මොකද එම ශුකරාාත්නු සාම්පලයේ ගැබ්දැරීමේ හැකියාව සියයට 20කින් පමණ ඉහල ගොස් තිබුනාග අනෙකුත් ශුකරාානුනු සාම්පලය හා සසඳා බලන විට දෙවෙනි ශුකරා නිනු සාම්පලයේ සරුභාවය 3 ගුණයකින් පමණ ඉහලගොස් තිඛෙනවාග
මද සරුභාවය වැනි තත්වයකින් පීඩා විඳින පුද්ගලයින්ට මෙම කර්අනමවේදය උත්සහ කරබැලීමෙන් සාර්ථක පරයකිතිපල අත්කරගන්නට පුළුවන්ග මොකද ඉහත සිදුකරන ලද පර්යේෂණයෙන් එය මනාව ඔප්පුකොට තිඛෙනවාග
Loading...
No comments: