Lanka Net Gossip

ඊයේ 5ක් මැරුණු පොතුපිටියේ දුම්රිය ගේට්ටුව ලඟ අද වෙලා තියෙන දේ

Loading...

ඊයේ (27) සවස 5දෙනෙකුට මරු කැඳවූ දුම්රිය අනතුරින් පසුව පොතුපිටියේ සංඝානන්ද මාවතේ දුම්රිය හරස් පාරේ අද(28)දුම්රිය ධාවනය වෙද්දි ගේට්ටුව වැසීමට මුරකරු නොසිටි බවට වාර්තා වෙනවා.
අනතුරෙන් මියගිය පස්දෙනාගේ මරණ පරීක්ෂණයේ සාක්ෂිකරුවෙකු ලෙස ඔහු කැඳවා තිබූ බවට වාර්තා වන අතර
අද උදේ දුම්රිය ධාවනය වෙද්දී ගේට්ටු ඇරදමා තිබූ අයුරු දැකගන්නට ලැබුණා.
එමෙන්ම එම ස්ථානයේ සිටි කාන්තාවක් පවසා තිබුණේ මුරකරුට මියගිය පාර්ශවයේ පිරිසකගෙන් එල්ලවූ මරණ තර්ජන නිසාවෙන් ඔහු සේවයට වාර්තා කර නොතිබූ බවයි.
මේ අද එහි තත්වයයි....
Loading...

No comments:

Powered by Blogger.