Lanka Net Gossip

සඳ ‘සුපිරි සඳක්‘ වෙයි :වසර 69කට පසු තරකා විද්‍යාවේ විශ්මයජනක සිදුවීමක් බලන්න නොවැම්බර් 14දා සූදානම් වන්න!

Loading...

තාරකා විද්‍යාවේ විශ්මයජනක සිදුවීමක් මේ මස 14 වනදා පෘථිවිවාසින්ට දැක බලාගත හැක.
එනම් මෙම ශත වර්ෂයේ චන්ද්‍රයා විශාලතවම දැක ගත හැකිවන අවස්ථාවයි.
‘සුපර් මූන්‘ ලෙස හඳුන්වන මෙම අවස්ථාවේදී සඳ 14% ප්‍රමාණයකින්ද විශාල වන බවද, 30% ප්‍රමාණයකින් දීප්තිය ගෙන දෙන බවද කියැවේ
මෙවැනි සිදුවීමක් මින් පසුව දැක බලාගත හැක්කේ 2034 වසරේදීය.
මින් පෙර මෙවැනි සිදුවීමක් වාර්තාවී ඇත්තේ 1948 දීය.
ක්ෂිතිජයේදී ඉතා පැහැදිලිව මෙය දිස්වන බවයි පැවසෙන්නේ.
මේ මස 13 හා 14 යන දිනයන්හිදී මෙය දැක බලාගත හැකි බවත් 14 වැනිදා මෙහි විශාලතම අවස්ථාව දැක බලාගත හැකිවනු ඇති බවත් තාරකා විද්‍යාඥයෝ කියති.
12f26f1d000005dc-3838085-image-a-98_1476450166775
2cd8bf7100000578-0-image-m-59_1476443186643
2cda9ed800000578-3838085-image-a-86_1476449640186
3a0023e700000578-3899534-image-a-68_1478129151683
12f3edca000005dc-0-image-a-60_1478128510455
Loading...

No comments:

Powered by Blogger.