අද 6ට වෙන්න යන දේ මෙන්න බලන්නකො මොකද වෙන්නෙ කියලා
Loading...
අද පෙරවරුවේ අපේ රටේ ප්‍රධාන නගර ගණනාවකම අලුත් පෝස්ටරයක් ගහලා තිබුණා.
මේ පෝස්ටරයේ කියලා තිබුනේ අද හවස 6ට වෙන්න යන දෙයක් ගැන.
අනුරාධපුර, පුත්තලම, මහනුවර වගේ තවත් දිස්ත්‍රික්ක ගණනාවක මේ අපූරු පෝස්ටරය දකින්න ලැබුණා.
ඇත්තටම අද ඉදලා හවස 6ට රටටම හෙළි වෙන්නේ මොකක්ද කියලා රටටම තියන්නේ කුතුහලයක්.
මුළු දවසෙම රටේම ප්‍රවෘත්ති කාටත් කළින් කියන්න අපි සූදානම් වෙන්නේ අද සවස 6යේ ඉදලා.
හැමදාමත් ජනතා විශ්වාසයේ මුලින්ම කියැවුනු Live@12, Live@8 ප්‍රවෘත්තීන් අතරට එක්වෙන අලුත්ම ප්‍රවෘත්ති විකාශය තමයි Live@6 ප්‍රවෘත්ති ප්‍රකාශය.
ඒ නිසා අද ඉදලා හැමදාම අනිත් හැමෝටම කළින් රට වටේම ප්‍රවෘත්ති සමබරව ඔබට කියන වගකීම Live@6 කණ්ඩායම භාරගන්නවා.
Loading...

No comments: