Lanka Net Gossip

රටක් කඳුලින් තෙත්කර ඒ මහා කළාකරුවා ලක් මෑණියන්ගෙන් සමුගත් හැටි

Loading...

ආචාර්ය පණ්ඩිත් WD අමරදේවයන්ගේ අවමගල්‍ය සභාව කඳුලින් තෙත් කරමින් ඒ මහා කළාකරුවා කොළඹ නිදහස් චතුරස්‍රයේදී  දහසක් සෝ සසුම් මැදින් මෙලොවින් සමුගත්තා.
මේ එම අවස්ථාවේ ඡායාරූප එකතුවයි..... කළාකරුවාණෙනි ඔබට නිවන් සුව..!!
Loading...

No comments:

Powered by Blogger.