Loading... අභාවප්‍රාප්ත පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු තවත් ස්වල්ප වේලාවකින් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදු කිරීමට නියමිතයි. ඔහුට අවසන් ගෞරව දක්වන්න කළා ක්ෂේත්‍රයේ මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් මේ වන විට නිදහස් චතුරස්‍රය වෙන පැමිණෙමින් සිටිනවා. Loading...
No comments: