Lanka Net Gossip

ඉතාලියේ භූමිකම්පාවට හේතුව සමලිංගික ප්‍ර‍ශ්නයක්ලු බලන්නකො මේ කතාව මොකද්ද කියලා

Loading...

ඉතාලියේ ඉකුත්දා ඇතිවූ භූමිකම්පාවට හේතුව Giovanni Cavalcoli නම් පියතුමකු විසින් පැහැදිළි කරනවා. සිය ගණනකගේ ජීවිත අහිමිකරමින් දහස් සංඛ්‍යාත පිරිසකට උන්හිටිතැන් අහිමිකරමින් ඇතිවූ එම භූමිකම්පාව සොබාදහම විසින් ඉතාලියට දුන් දඬුවමක් බවයි ඔහු පවසන්නේ. ඊට හේතුව ලෙස පෙන්වා දෙන්නේ ඉතාලිය සම ලිංගික විවාහ නීත්‍යානුකූල කිරීමය.
වසර 36ට පසු ඉතාලියට බලපෑ ප්‍ර‍බලම භූ කම්පනය ලෙස සැලකෙන්නේ මෙයයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වතිකානයේ අගරදගුරු තැන්පත් Angelo Becciu පෙන්වා දෙන්නේ මෙය ඇදහිළිවන්තයින්ට එල්ලකරන ලද ප්‍ර‍හාරයක් බවය.
Loading...

No comments:

Powered by Blogger.