Lanka Net Gossip

තරුණියන්ව නිරුවතින් නටවන්න ගිය ගුරාට වෙච්චදේ බලන්නකො මෙහෙමත් වල් ගුරාලා

Loading...

බණ්ඩාරගම, ගම්මන්පිල ප්‍රදේශයේ පුද්ගලයෙක් සති අන්ත පුවත්පතක කලා පිටුවේ දැන්වීමක් පළකරමින් කියා සිටියේ නළු නිළි වරම් ලබා දිය හැකි බවයි. අදාල දැන්වීමේ ඔහු දුරකථන අංක දෙකක් පමණක් දක්වා තිබුනද කිසිඳු නමක් සඳහන් කර නැ.

අදාල දැන්වීමට අනුව පැමිණෙන තරුණ තරු‚යන්ට ඔහු පවසා ඇත්තේ තමන් ප්‍රබල චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු බවත් වේදිකා ගත කිරීමට තිඛෙන නටලබලමුද නිර්මාණය සඳහා පුද්ගලයින් බඳවාගන්නා බවයි.

ඊට එක්වූ තරු‚යන් තිදෙනෙකුට හා තරුණයෙකුට නිවසේම නවාතැන් පහසුකම් සපයාදී තිඛෙනවා. පස්වරු 6.30ට පමණ නර්තන පුහුණුවීම් ආරම්භවෙන අතර 9.30ට පමණ පිරිමින් කාමරවලට යවා තරු‚යන්ව අළුයම 1 දක්වා පුහුණුකිරීම් කටයුතු සිදුකර ඇති බවයි තරු‚යන් පවසන්නේ.

එහිදී අදාල තරු‚යන්ව නිරුවතින් නර්තනය සඳහා පෙළඹවීමට ඔහු බල කර තිඛෙනවා. කෙසේ වෙතත් අදාල නිවසින් පලා ආ තරු‚යන් තිදෙනන හා තරුණයා ඒ බව බණ්ඩාරගම පොලිසියට දැන්වීමෙන් අනතුරුව ව්‍යාජ අධ්‍යක්ෂකවරයව අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

ඔහුව පානදුර අධිකරණයට ඉදිරපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

Loading...

No comments:

Powered by Blogger.