මෙන්න සෑම දෙනකුටම ගොඩක් වටිනා උපදෙස් මාලාවක් වාහනයට විදුලි වයරයක් වැටුණොත් බේරෙන්නේ මෙහෙමයි අදම බලලා දැනුවත් වෙන්න නැත්තම් ඔබට ජීවිතයෙන් පවා වන්දිගෙවන්න වෙන්න පුලුවන්
Loading...
මහමඟදී සිදුවන අතුරු ආන්තරාවල නිමක් නෑ. කොහොම වුණත් අතුරු ආන්තරාවලින්
බේරී සිටීමත් නුවණට හුරු කාරණයක්. එහෙම කියන්න හිතුවේ පසුගිය දවසක ගාල්ල,
ගිංතොට ප්‍රදේශයේදී වාහනයක් මතට අධිබලැති විදුලි රැහනක් කඩා වැටීමෙන්
හමුදා සෙබළු තිදෙනෙකු මියගිය පුවත නිසයි.
මෙවැනි අවස්ථාවකදී වාහනයක ගමන් කරන ඔබ ආරක්ෂා වන්නේ කොහොමද කියලා නිර්මාණය කළ වීඩියෝවක් තිබෙනවා.
සමහර විට මෙය ඔබ නරඹා ඇති. නැතිනම් අන් අයටත් බලාගන්න නැරඹු ඔබ මෙය ෂෙයාර් කරන්න.
වාහනයේ යද්දී වාහනය ලයිට් කණුවක හැපීම, විදුලි වයරයක් වාහනයට වැටීම යන අවස්ථාවලදී විදුලිය නොවැදී බිමට බැස ආරක්ෂාකාරී ස්ථානයක් කාරා යන අයුරුද මෙහි ඇතුළත් වෙනවා.

No comments: