ශුක්‍රාණු වල වර්ණයෙන් ස්වභාවයෙන් ගඳ සුවඳින් ඔබගේ සෞඛ්‍යය ගැන දැනගන්න පුළුවන් බව ඔබ දන්නවද මෙන්න අදම දැනුවත් වෙලා ඔබ ප්‍රතිකර සදහා දොස්තර කෙනෙක් හමුවන්න
Loading...
දන්නවද ඔබට ඔබගේ ශක්‍රාණු වල පැහැය මගින් ඔබගේ සෞඛ්‍යය ගැන දැනගන්න පුළුවන් කියලා? ඔව් එමගින් කල්තියා සෞඛ්‍යය තත්වයට අදාල බොහෝ දේ දැනගන්න පුළුවන්. ඔන්න එහෙනම් ලිපිය කියවලා බලන්නකෝ මේක ඔයාට කොහොම ගැලපෙනවද කියලා.
සාමාන්‍ය සහ සෞඛ්‍යසම්පන්න ශ=ක්‍රාණු ඇලෙනසුලූ ජල්ලි වැනි අපැහැදිලි සුදු වර්ණයෙන් හෝ මදක් අළු පැහැ ද්‍රව්‍යයකි. විනාඩි 30 කින් විනිවිද පෙනෙන ලෙස වෙනස් වෙනවා.
රස - ෆෘෘක්ටෝස් අන්තර්ගත වන නිසා යන්තම් පැණි රසක් තිබුනත් එය කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස් වෙනවා. අහාර මතද වෙනස් වෙනවා.
සුවද - ක්ලෝරීන් වලට සමාන වෙනවා.
ශ=ක්‍රාණු වල සිදුවිය හැකි ප්‍රධාන වෙනස්කම්
- උකු හෝ කැටිති ලෙස ඇති ශ=ක්‍රාණු
විජලනය නිසා ඝන වීමට පුළුවන්. නමුත් මෙය තාවකාලික සිද්දියකි. වෙනස් වෙන්නේ නැත්නම් එය බොහෝවිට පුරුෂ හෝමෝනය (ටෙස්ටෙස්ටරෝන්) මදි කම වෙන්න පුළුවන්. සති 2-3ක් ඔබගේ ශ=ක්‍රාණු වල වෙනසක් පැවතුනොත් වෛද්‍යවරයකු හමුවන්න.
- රතු හෝ දුඹුරු වර්ණයෙන් ඇති ශ=ක්‍රාණු
බොහෝවිට පුරස්ථි ග්‍රන්ථයේ රුධිර නලයක පිපිරීමක් වෙන්න පුළුවන්. එය සාමාන්‍ය විසර්ජනයකදී දවස් 2-3 පවතින්න පුළුවන්. ඉන්පසු සාමාන්‍ය වර්ණයට පත්වෙනවා. එසේම මෙය ආසාදන තත්වයක් හෝ කම්පනය, හෝ දුර්ලභ පිළිකාවක් ද වෙන්නට පුළුවන්.
- කොලපාට හෝ කහ පාට වර්ණයෙන් ඇති ශ=ක්‍රාණු
සාමාන්‍ය තනි සුදු හෝ කහට හුරු වර්ණයක් නොවිය යුතුයි. ප්‍රබල ලෙස කහ පාට හෝ කොළ පාට වුනු ශ=ක්‍රාණු වලින් පෙන්නන්නේ බොහෝවිට ලිංගිකව සම්ප්‍රේක්ෂණය වුන රෝගයක් හෝ ආසාදන තත්වයක් විය හැකියි.
- අප්‍රසන්න දුර්ගන්දයක් ඇති ශ=ක්‍රාණු
මෙය බොහෝ විට ආසාදන තත්වයක් විය හැකියි.

No comments: