Lanka Net Gossip

නෑ නෑ කිය කිය හංඟන් හිටපු පෙම්වතිය ගැන දුෂ්ය්‍යන්ත් අන්තිමේදී හෙළිකරයි බලන්නකො ඔයාලත් දන්න කෙනෙක්ද කියලා

Loading...


දුෂ්ය්‍යන්ත් වීරමන්ට පහුගිය කාලේ පෙම්වතියක් හිටියත් ඇය ගැන කියන්න ඔහු කැමති වුණේ නෑ, ඒත් ඇය වෙනුවෙන් හැමෝටම පෙන්න උපන්දිනේට තෑගි එහෙම දෙන්නත් ඔහු කටයුතු කළා.
සමහර මාධ්‍ය ආයතන පෙම්වතිය ගැන ඇහුවම ඒවා ගැන පස්සේ එළියට දාමු කියලා දුෂ්ය්‍යන්ත් කීවා කියලා citizen.lk අපිට ආරංචි වුණා. ඒත් මේ වෙද්දි සතිඅන්ත පුවත්පතකට ඔහු පෙම්වතිය ගැන කියලා තියෙනවා.
හැමෝම හිතුවා වගේ ඒ ස්ටෙෆනි. ඇය නිරූපණ ශිල්පිණියක් විදියට තමයි කටයුතු කරන්නේ. ක්ෂේත්‍රයේ ඉද්දිමයි මේ දෙන්නා හම්බවෙලා කතාබහ කරලා අදුරගෙන තියෙන්නේ.
ඒත් හැබැයි දෙන්නා එක වහලක් යටට යන්න නම් තව අවුරුදු 5ක් විතර යයි කියලා දුෂ්ය්‍යන්ත් කියලා තියෙනවා.
Loading...

No comments:

Powered by Blogger.