Lanka Net Gossip

සයිබීරියාවේ මුහුදු තීරයට දහස් ගනනක් හිම බෝල ඇවිත් බලන්න්කො කොච්චර ලස්සනද කියලා

Loading...


සයිබීරියාවේ ගල්ෆ් මුහුදු තීරයට ගසාගෙන ආ දස දහස් ගනනක් හිම බෝල වලින් වෙරළ තීරය අලංකාරවත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
වෙරලේ සැතපුම් 11 ක පමණ ප්‍රමාණයක් හිම බෝලවලින් වැසී ඇතැයි ද එම වාර්තාවල දැක්වේ.
ටෙනිස් බෝලයක පමණ ප්‍රමාණයේ සිට විශ්කම්භය මීටරයක් පමණ ප්‍රමාණයක් වන හිමබෝල තැන තැන විසිරී තිබෙන දක්නට ඇත.
සුළඟින් සහ ජලයෙන් ගසාගෙන එන කුඩා අයිස් කැබලි මෙසේ විශාල අයිස් බෝල බවට පත් වීම දුර්ලභ පාරිසරික සංසිද්ධියන් බව පරිසරවේදීහු පවසති. නයිදා ගම්වාසීන් පවසන්නේ මෙවන් අපූර්ව දර්ශනයක් මීට පෙර දැක නැති බවයි.
92287276_snowballs2
92287278_snowballs3
Loading...

No comments:

Powered by Blogger.