ළමුන් ඉදිරියේ ඇඳුම් ගලවමින් කාන්තා සිරුර උගන්වන ගුරුවරියක් – (වීඩියෝ)
Loading...
යමක් තවත් අයෙකුට කියාදීමේදී එය ශ්‍රව්‍ය මාධ්‍යයට වඩා දෘශ්‍ය මාධ්‍යයෙන් ඉදිරිපත් කිරීමේදී එය අහන දකින පුද්ගලයාගේ මතකය වඩාත් වැඩිබව තහවුරුවෙලා තියෙන නිසා මෙම ගුරුවරිය කාන්තා සිරුර ගැන උගන්වන්නේ තමන් ඇඳ සිටි ඇඳුම් එකිනෙක ගලවා දමමින්.
එහෙම කිවුවාම සම්පූර්ණයෙන් ඇය නිරුවතින් සිටිමින් ඒ පාඩම කියලා දෙන එකක් ගැන නෙවෙයි මේ කියන්නේ. මෙම ගුරුවරිය කාන්තා ශරීරය නිර්මාණය වී ඇති ආකාරය කියා දෙන්නේ හොඳ සැලසුමක් හා පෙර සුදානමක් ඇතිවයි. ඒ ඇය ශරීර අභ්‍යන්තරය විදහා දැක්වෙන ආකාරයට නිර්මාණය කළ යටඇඳුම් යොදාගනිමින්.
මාංශ පේෂි හා අස්ථි පද්ධතිය නිර්මාණය වී ඇති අයුරු පංති කාමරයේ මේසයක් මතට නැඟ ඇය සිසුන්ට උගන්වන අයුරු පංතියේ සිසුවෙකු වීඩියෝ කර අන්තර්ජාලයට මුදාහැරීම නිසා මෙම සිදුවීම ජනප්‍රිය වී තිබේ.
Loading...
No comments: