පිරිමි ළමයෙකු විවාහ වියයුත්තේ හෙදියක් සමඟිනුයි. හෙදියක් හොඳම බිරිඳක් වන්නේ කෙසේද? අදම බලන්න පහු වුනොත් හෙදියක් නම් හොයගන්නවත් නැති වෙයි
Loading...
01. ඔවුන් ඔබව ඉතාම කරුණාවෙන් පරිස්සමට බලා ගැනීම
හෙදියකගේ රාජකාරියේ මූලිකම දෙය වන්නේ, සියළු දෙනා ආදරයෙන් කරුණාවෙන් බලා ගැනීමයි. අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ. ඒක හින්ද තමයි ඔබ අනිවාරයෙන්ම හෙදියක් සමඟින් විවාහ වීමට මූලිකම හේතුව වන්නේ. ඔවුන්, ඇත්තට ඔවුන් බොහෝසේ ආදරය කරන අයව ඔවුන්ගෙ ඇස් දෙක වගේ පරිස්සම් කරගන්නවා.
02. ඔවුන් ඉතාම හොඳ ඇහුම්කන් දෙන්නියන් වීම
හෙදියන් හුඟක් වෙලාවට අනිත් අයට ඉතාම සන්වේදීව හොඳින් ඇහුන්කන් දීමට පුරුදු වෙලා තියෙනවා. ඔබට ඔබගේ යම්කිසි ගැටළුවක් කතා කිරීමට අවශ්‍යනම් එයට සුදුසුම කෙනා වන්නේ ඔබගේ හෙදි බිරිඳ (පෙම්වතියා ඔවුන්ට ඔබේ ගැටළුවට හරියටම විසඳීමක් දෙන්නට නොහැකි වුණත්, අනිවාරයෙන්ම ඔවුන් ඔබව තනිකර දමා නොයාවි.
03. ඔවුන් සතු ඇදහිය නොහැකි ඉවසීමේ බලය
ඔවුන්ගේ රැකියාවේ ස්ව්භාවය නිසාම, හෙදියන් සතුව ඉතාම ව්ශිශ්ට ඉවසීමේ බලයක් තිඛෙනවා.
04. කලබල වියයුතු අවස්ථා ගැන ඇයට හොඳ අවබෝධයක් තිඛෙනවා
හෙදියන් ඔවුන්ගේ රැකියාවේදී බොහෝ කටුක සිදුවීම් සමඟ ගණුදෙනු කර තිඛෙනවා. ඔවුන් දන්නවා හරියටම මොන වෙලාවටද ඔබගේ ශරීර සෞඛ්‍ය ගැන වද වෙන්න ඕනි කියල. ඔවුන් සතුව ඇති අත්දැකීම් සමූහයෙන් ඔවුන්ට පුළුවන් හරියටම කලබල වෙන්න ඕනි මොන වෙලාවටද කියල අනුමාන කරන්න.
05. ඇය හොඳ එැ්ප චක්හැර කෙනෙක් වීම
එකිනෙකාට උදව් උපකාර කරගැනීමේ වටිනාකම හෙදියන් හොඳින්ම දන්නවා. ඔවුන්, රැකියාවේදී ඉක්මණ් වීමට කණ්ඩායම් ලෙස ක්‍රියා කිරීමට පුරුදු වී සිටිනවා. මේ නිසා විවාහ වූ පසුවත් ඔවුන් පවුලේ උදවිය සමඟින් ඉතාම සමඟියෙන් කටයුතු කරනවා. ඔබ දෙදෙනා අතර සම්බන්ධය, එකමුතුකම නිසා වැඩිවෙනව නේද?
06. ඔබගේ , පවුලේ සෞඛ්‍ය තත්වය අන්ක එකලෙස සැළකීම
ඔබ හෙදියක සමඟ විවාහ වූ පසුව ඔබට ජීවිත කාලය පුරාවටම නොමිළේ වය්ද්‍ය උපදෙස් ලබා ගන්නට පුළුවන්. මේනිසා ඔබට රෝහල්වල දිග පෝලිම් වල බලා සිටීමට සිදු වෙන්නෙ නෑ. ඒවගේම ඔබගේ යම් වෙනසක් දුටු සැනින් හෙදි බිරිඳගේ අවධානය ඉතා ඉක්මණින්ම ඔබ වෙත යොමු කර සිදු කළයුතු දේවල් කරනවා. මේ නිසා ඔබගේ පවුලේ සෞඛ්‍ය, ඔබගේ පවුලේ ධනය බවට පත් වෙනවා.
07. ඇය ඔබගේ අමාරු කාලවලදී ඔබත් සමඟින්ම සිටිනවා
ඉතා විශාල ශලයකර්ම වලට මුහුණ දීමට සිටින් රෝගීන්ට කතා කර ඔවුන්ගේ බිය නැති කිරීමට හෙදියන් සතුව අපූරු හැකියාවක් ඇත. ඇගේ එම හැකියාව ඔබටද ජීවිතයේ අමාරු කාල පසුකිරීමට අනිවාරයෙන්ම උදව් වෙනු ඇත. ඔබට පුළුවන් ඔබගේ හෙදි බිරිඳ සමඟින් ඔබගේ ගැටළු ගැන කතා බහ කර යම් සැනසීමක් ලබා ගැනීමට.
08. ඔවුන්ට හැමදෙයක්ම ඉතාම සාමාන්‍යයයි.
සෙම, සොටු, ලේ, වමනය.. මේ හැම දෙයක්ම හෙදියන්ට ඉතාම හුරුපුරුදුයි.
09. හොඳ ස්තාවර වැටුපක් ලැබීම
හෙද වෘත්තිය යනු අඩ ලෝකයේ හොඳ වැටුපක් ලැඛෙන රැකියා වලින් එකකි. ලෝකය පුරා නිරන්තරයෙන්ම හෙදියන් සඳහා ඉල්ලුමක් පවතින නිසා, කිසිම විටෙක හෙදියක් රැකියා විරහිත නොවේ. ඔබගේ බිරිඳ හෙදියක් නම් ඔබට කිසිමවිටෙක ජීවන වියදම ගැටළුවක් නොවෙනු ඇත.
10. අධික පීඩනයක් යටතේ වුවද, පැහැදිලිව සිතීමට හැකිවීම
හෙදියන්, අධික පීඩනයන් යටතේ වැඩ කිරීමට පුරුදුව සිටින පිරිසකි. ඔවුන්ට ඉතාමත් න්හොඳ, ක්ශණික තීරණ ගැනීමේ හැකියාවක් ඇත. ඔවුන්ගේ මෙම පුරුද්ද පවුල් ජීවිත්යේදීද ඉතාම වැදගත් දෙයක් වේ. ඕනාම හදිසි අවස්ථාවක හොඳින් සිතා මතා කටයුතු කළ හැකි බිරින්දක් ලැබීමට ඔබ සැබැවින්ම වාසනාවන්ත විය යුතුමය.
11. ඔවුන්ට සෞඛ්‍ය ක්ශේත්‍රයේ හොදම දේ ගැන මනා දැනුමක් තිබීම
හෙදියන් ඔවුන්ගේ ක්ශේත්‍රයේ හොඳම දේ ගැන දැන සිටිනවා. ඔවුන් දන්නවා, කව්ද හොඳම දොස්තර, මොකක්ද හොඳම රෝහල කියල
12. ඔවුන් ජීවිත රැකගන්නවා.
අන්තිමටම, කාටද ආඩම්බර නැත්තේ තමන්ගේ බිරිඳ අහින්සක ජීවිත දහස් ගණනක් රැක් ගන්නවා කිවාම` හෙද වෘත්තිය යනු ඉතාම ගෞරව”ය රැකියාවක්. එනිසා ඔබට අනිවාරයෙන්ම ආඩම්බර වීමට පුළුවන් ඔබ විවාහ වී සිටින්නෙ, දිනපතා ජීවිත දහස් ගණනක් රකින දක්ශ ගැහැණියක් සමඟ කියල .

No comments: