Lanka Net Gossip

උඩරට දුම්රිය මාර්ගයේ ඉහළ කෝට්ටේ සහ බලන අතර දුම්රිය මාර්ගය ගිලා බැස්සේ මෙහෙමයි

Loading...


උඩරට දුම්රිය මාර්ගයේ ඉහළ කෝට්ටේ සහ බලන අතර දුම්රිය මාර්ගය ගිලා බැසීමක් නිසා දුම්රිය ධාවන කටයුතු රඹුක්කන දක්වා සීමා කරලා තියෙනවා.
එය යථා තත්ත්වයට පත්වන තෙක් උඩරට මාර්ගයේ දුම්රිය ගමන් වාර සීමා කරන්න වෙනවා කියලයි දුම්රිය පාලක මැදිරිය කියන්නේ.
අද උදේ 7ට විතර කොළඹ කොටුවේ ඉදලා මහනුවර දක්වා ගමන් කිරිමට නියමිතව තිබුනු නගරාන්තර සීග්‍රගාමී දුම්රිය සහ කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිතව තිබුනු දුම්රියත් අවලංගු කරලා.

14908362_10210527047793394_3856665665852744642_n 14915663_10210527081394234_5481889792575370954_n 
Loading...

No comments:

Powered by Blogger.