ගණිකා වෘත්තියේ නියැලුනු දෙමළ නිළි අමලා අත්අඩංගුවට – තවත් අමලා කෙනෙක් කලබලවෙයි
Loading...
ඉන්දීය දෙමළ නිළියක් වන අමලා රෝස් කුරේන් එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊට හේතුව ඇය ගණිකා වෘත්තියට සම්බන්ධවීමයි.
අමලා රෝස් කුරේන් මලයාලම් මෙගා ටෙලි නාට්‍ය රැසක රගපෑ නිළියක් වෙනවා.
කොහොමවුනත් අමලා රෝස් කුරේන්ගේ මේ අත්අඩංගුවට ගැනීමත් සමග දෙමළ චිත්‍රපට නිළි අමලා පෝල් ද කියා හුගක් අය වැරැදියට තේරුම් ගෙන තිබෙනවා.
මේ තත්ත්වය උඩ කලබයට පත්වූ අමලා පෝල් තමන් නොවේ ඒ අමලා රෝස් කුරේ යනුවෙන් ඇය මාධ්‍යයට පවසා තිබෙනවා.
Loading...
No comments: